Wilpatthuwata bus eke yanne kohomada?

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Kolaba idala Wilpattuwata Bus eke yanawa nam yanne kohomada kiyala kiyanna puluwanda danna kenek?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    පුත්තලම අනුරාධපුර පාරේ එනකොම මග හරියෙදි තමයි විල්පත්තුව හම්බවෙන්නෙ. කලාඔය බස්ටෑන්ඩ් එකක් තියනවනම් එතනින් බැහැලා විල්පත්තු බස් එකක යන්න පුලවන් වෙයි. :baffled: පුත්තලම් පා‍රේ යන අනුරාධපුර බස් එකකට නැගල කොන්දගෙන් අහපන්කෝ. කියයි.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,110
    7,387
    113
    Kotahena
    29433010_2050401594976025_1694739536032038912_n.jpg
     

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    @djnick 87 Bus eka Colombo wala idala Wilpattu handiyata yanna normall kochchara welaa gannawada paandara mehen pitath unoth?
     
    Last edited: