මොන මගුලක් හරි කරන්න ඉස්සෙල්ලා පටන් අරන් ඉන්න ඕනි. නැත්නම් ඉතින් හැමදාම එකම තැන. සල්ලි වලට වඩා මනුස්සකම බලන මිනිස්සුත් ඉන්නවා. උත්සහවන්නත ධෛර්යමත් කොල්ලෙක්ට දුව දෙන්න කැමතියි තාත්තලා. උබ දියුණු වෙන පොරක් කියල, අනාගතයක් තියෙන මිනිහෙක් කියලා තේරුනොත් අවුලක් වෙන්නේ නෑ කොහොමත්