1. pasimal

    Chrome විසික් කරලා Firefox වලට මාරු වුණා. (windows, android දෙකම)

    Chrome අලුත් policy එකත් එක්ක firefox වලට මරු වෙන්න වෙයි කොහොමත්
  2. pasimal

    Envato element - Free

    බම්ප්
  3. pasimal

    වෙන එකෙක්ගෙ ඩොමේන් එකක් expire වුනාට පස්සෙ ආයෙ ගන්නෙ කොහොමද?

    Namecheap නම් දවස් 30 ක කාලයක් දෙනව ආපහු ගන්න ගත්තේ නැත්නම් උන් ගාව දවස් 180 තියාගෙන තමයි release කරන්නේ
  4. pasimal

    Pure It Water Filter එක ගන්න එපා කියන්නෙ ඇයි?

    අවුරුදු 4 තිස්සේ පාවිච්චි කරනව කිසිම අවුලක් නැ. ගාන වැඩි වෙන එක විතරයි අවුලකට තියෙන්නේ
  5. pasimal

    ප්‍රංශයේ අග රැජිණ මරා දැමීම. 1793

    මරැ ලියවිල්ල
  6. pasimal

    රටට ඩොලර් ඵව්වෙ නැත්නම් අායේ රට යන්න බෑ..ඒක ඉතා හොඳ වැඩක් මාධ්‍යවේදී චතුර අල්විසුත් කියයි..👍👍👍

    මචන් මේකෙන් කියන්නේ රට ගිහින් ඉන්න හැමෝටම සල්ලි එවන්න කියල නෙමෙයි කියන්නේ. ලංකවේ ආණ්ඩුවේ quota එකෙන් රට ගිහින් ඉන්න. ලංකාවෙන් ඔක්කොම වියදම් කරලා රට යවපු සෙට් එක ගැන. උන් ගිහිල්ලත් උන්දියල් නම් එවන්නේ උන්ට ගහන්න ඕනි අනිවාර්යෙන්ම
  7. pasimal

    Watch Till The End :-D :-D

    ඉතින් විස්තරේ දාන්න
  8. pasimal

    Netflix tuurkey

    Use VPN.
  9. pasimal

    Acer lap eke aulak wela

    බැටරි disable කරන කතා නැ බ්න් ඔය මොඩල් වල බැටරි අවුල් නම් නිකන්ම charger එක ගහල වැඩ කරන්න ඕනි
  10. pasimal

    ඉකිල්ලෙ Rash

    ඉස්සර තිබ්බා beam field කියල එකක් දැන් තියෙනවද දන්නේ නැ
  11. pasimal

    VPN දැම්මත්,,,

    1.1.1.1. Wala youtube wada na mageth ehemai use turbo vpn
  12. pasimal

    Generator නෑ නේද බං

    කොහොමද වැඩේ කරන්නේ පොඩ්ඩක් පැහැදිලි කරන්න
  13. pasimal

    LPL live balanna link ekak tiyanwa da?

    Daraz app එක දාගන්න
  14. pasimal

    Credit Card Against FD

    not issuing in these days
  15. pasimal

    Legacy to UEFI

    bump. mama hithanne wenasak tiyenawa bump. mama hithanne wenasak tiyenawa ------ Post added on 1635781486
  16. pasimal

    gotabayarajapaksa.com

    අප්පට සිරි 😂😂
  17. pasimal

    one galle face | CCC | Taj | cinnamon | ගලදාරි | කින්ග්ස්බරි, වන්දනාව මට හුරු නෑ.. මම කොන් වෙයිද?

    උබ සාමාන්‍ය බත‍් කඩේට යන විදියටම පලයන් වෙඩිමකට ගියාම කන විදියට කාපන් සිංහලෙන් කතා කරපන්. photo ගහන්න ඔ්නි නම් ගහපන් බිල ගෙවපන්
  18. pasimal

    G Drive 100GB Giveaway🔥 | නොමිලේ 🔥

    අපිටත් ඕනි bro

    No contents