කුරගලයි, මුහුදු මහා විහාරයයි මම දැක්කේ නැහැ බන්:no::no::no:.
හැබැයි මම කරණිය මෙත්ත සුත්‍රය දැක්කා,:yes: තව රේරුකානේ හමුදුරුවොන්ගේ "අභිදර්ම මාර්ගය"ත් දැක්කා, :yes:දැකල කියෙව්වා. ;);)
පුජාවලියේත් පරිච්චේද 5ක් දැකල කියෙව්වා. "සුමන සාමණේරයන්ගේ අත්භූත පුජා කථා" කියන පරිච්චේදය නම් පට්ටම පට්ටයි...