1. N

    Adsense Help.......

    අනිවාර්යෙන්ම බොරු..
  2. N

    උඩවලව ජාතික වනෝද්‍යායේ අලි බලන්න යමු.

    මේක වටිනවා. අලි අම්ම තාත්තා තමන්ගේ ලමයව ගොඩක් වෙලාවට හංගනවා මිනිස්සුන්ට පෙන්නේ නැති වෙන්න. මේ එහෙම සීන් එකක්..
  3. N

    Adsense Help.......

    සිංහලෙන් නැතුව ඉන්ග්ලිෂ් වලින් හදන්න ඕන. සිංහල වලට ඇඩ්සෙන්ස් දෙන්නේ නැහැ. ලේසි වැඩේ බ්ලොගර් එකෙන් හදන එක. ඊට පස්සේ ඕන සයිට් එකකට දාගන්න පුළුවන්. ටොරන්ට් වගේ දේවල් දාන්න එපා. ඔයාගෙම සයිට් එකක් හදනවා නම් කලින්ම ඔයගේ ඩොමේන් එක සර්ච් එන්ජින් වල ඉන්ඩෙක්ස් කරලා තියන්න. ඇඩ්සෙන්ස් ගන්න එක නම් ගොඩක්...
  4. N

    No sharia...

    ඕකව මරන්න හේතුව මොකද කියල දන්නේ නැද්ද බන්? පොලිසියෙනුත් ඉන්න නිසා නිකන්ම මරනවා වෙන්න බැහැ..:yes::yes:
  5. N

    My website + google search දාන්නෙ කොහොමද?

    google වල නම් ඕන ගොඩක් දේවල් මෙතනින් කරගන්න පුළුවන්.. http://www.google.lk/webmasters/
  6. N

    Lankawa gana suddo kiyana katha

    චාටර්:confused::confused::confused:
  7. N

    watermark software එකක්

    මේක බලන්න සිම්පල්.. Exif wMarker
  8. N

    Best Film in 2012

    yah i watched a CAM copy.. Still waiting for a DVDRip:(:(
  9. N

    Best Film in 2012

    m7WBfntqUoA this movie changed my life
  10. N

    Tattoo එකක් ගැහුවා ඊයේ.

    Black and Gray. White lighting එකත් හොඳටම තියනවා.. ඇහැ ගාව..
  11. N

    Tattoo එකක් ගැහුවා ඊයේ.

    මේක සනීප උනාම පොටෝ එකක් දාන්නම්..
  12. N

    Tattoo එකක් ගැහුවා ඊයේ.

    Thanks machan........
  13. N

    Tattoo එකක් ගැහුවා ඊයේ.

    Tattoo එකක් ගැහුවා ඊයේ. ඊයේ මගේ යාලුවෙකුට ටැටූ එකක් ගහල දුන්නා.. කලින් පොටෝ ගන්න අමතක උනා. පස්සේ උඩින් බැන්ඩේජ් එක ගලවල පොටෝ එක ගත්තේ..කොහොමද වැඩේ හොඳයි නේද?
  14. N

    WELL DONE.....බොහොම_අගෙයි

    රෙප් කන්නද?

    No contents