මගේ ආගම බෞද්ධ.. ඔය කොයි එකත් සුද්ද හොයාගත්ත දේවල් තමයි කියලා මම දන්නවා මිනිහෝ.. ඒ උනාට උඹලා බොරුවට ලේ රත් කරගන්න හැටි දැක්කම මට පව් කියලා හිතුන බන්..
පාරේදී ගෑනියෙක් දැක්කම " මාර බඩුව" කියලා හිතෙන කියාගෙන. හවසට අරක්කු ටිකත් බීගෙන රෑට මස් කෑල්ලක් එක්ක බත් කාල, සිකරට් එකකකුත් කටේ ගහගෙන... අපි...