අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනවා බොදු බල සේනා කියන්නේ සිංහල බෞද්ද අන්තවාදය කියන එක. හැමෝම එක වගේ හිතන්න පුරුදු වෙන එක නවත්තන්න කරන මේ වගේ වැඩ සිංහල, මුස්ලිම් ක්‍රිස්තියානි වගේ හැම ආගමකම තියනවා. ලෝකයේ දියූණූ රටවල මේ වගේ ජෝක් නැහැ. ඇමරිකාව එංගලන්තය වගේ රටවල හැම ආගමකම අය ඉන්නවා ඒත් මේ වගේ ගොන් ජෝක්...