මේ කමෙන්ට් එකට දකුණු පැත්තෙන් තියෙන කියන බට්න් එක ක්ලික් කරපන්. එතකොට එන පේජ් එකේ I approve ටික් කරලා මොනා හරි ටයිප් කරලා Add to reputation ක්ලික් කරපන්.. :rolleyes::rolleyes: :rofl:
රෙප් පවර් කියන්නේ උඹට තව එකෙක්ට දෙන්න පුලුවන් ලකුණු වගේ දෙයක් බන්.. ඒකෙන් උඹේ කොටු තීරණය වෙනවා.. රතු...