මොන කුජීතයක්ද මේ කියවන්නේ? හරි, නිකමට හිතමු මම රහත් කියලා. ඉතින් ඒකෙන් ඔබට ඇති ප්‍රශ්ණය මොකද්ද?
"නැත්තම් බුදු දහම මිනිසුන් අතරේ අපකීර්තියට ලක් කිරීමේ වැඩසටහනක කොටස් කරුවෙක්ද"
එහෙනං කර්ම ඵල නෑ, නැවත ඉපදීමක් නෑ කිය කිය යන එක බුදුදහමට නිගාවක් නෙවෙයි කියා ඔබ සිතනවාද? බුදුදහමට නිගා කරන්නේ ඔබමයි. ඔබ...