ලංකාවට අලුත් නිඝන්ඨ දහමක්
නැවත ඉපදීම, කර්ම ඵල, දිව්‍ය, බ්‍රහ්ම තල විශ්වාස නොකරන අමුතුම නිඝන්ඨ දහමක් දැන් ලංකාවේ. මහත් විහිළුව වී ඇත්තේ මේ ආකාරයට කර්මය, නැවත ඉපදීම නැතැයි කියන අයට මේවා නැති බව විද්‍යාත්මකව ඔප්පූ කරන ලෙස කී විට කට උත්තර නැතිව පලා යෑමයි...