1. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මේ විස්තර කරන්නේ භෞතිකව හටගන්නා රූපය ගැන නෙවෙයි මං හිතන්නේ. අපි පෙර කර්මයෙන් හටගත් රූපට ඇසින් බලලා, චක්කු විඥ්ඥානය හදාගන්නවා. මෙහිදී හිතේ හටගන්න රූපය ගැන වෙන්න ඇති ඔය කියන්නේ (ප්‍රතිබිම්බය ) . ඒ හිතේ හටගත් රූපය චිතක්ෂන 17 කින් නිරුද්ධ වනව තමයි.
  2. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මූලශ්‍ර ගොඩකින් ගන්න පුළුවන්. උදාහරණයකට බයිබලයේ විස්තර කරන සීලය ගත්තොත් බුදුදහමේ පංච සීලයට හරියටම සමානයි. අපාය, දිව්‍ය ලෝක ආදියත් හරිම සමාන විදියට විස්තර කරලා තියෙනවා. නිවන් මග විතරයි නැත්තේ.
  3. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    බුදුන් සරණ යන්න ඒනේ. නමුත් මං කියන්නේ ඒක නෙවෙයි. ජේසුස් වහන්සේ ඉන්දියාවෙදි බුදුදහමේ මූලික සංකල්ප වන සීලය, අපාය, දිව්‍ය ලෝකය ආදි වන දේවල් ඉගෙන ගෙන තියෙනවා. මේවා තමන්ගේ එවකට ජෙරුසලමේ තිබුණු ආගම් සමග කලවම් කරලා තමන්ගේම ආගමක් නිර්මාණය කරා. උදාහරණයකට බලන්න ක්‍රිස්තියානි ආගමේ විස්තර කරලා තියෙන අපාය...
  4. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔව්. හැබැයි ආර්ය ශ්‍රාවකයෙක් නෙවෙයි. ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න අඩුම තරමේ සෝතාපන්නවත් වෙන්න ඕනෑ.
  5. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    එතකොට මචන් ජේසු තුමා බුද්ධ ශ්‍රාවකයෙක් කිව්ව එකෙන් උඹ අදහස් කලේ මොකක්ද​? බුදුන් සරණ ගිය කෙනෙක් කියන එකද නැත්නම් නිකන්ම කුතුහලය හෝ ආසාවට බුදු දහම කියවලා බලපු කෙනෙක් කියන එකද? නිකන් ඉස්කෝලෙන් බුද්ධාගම ඉගෙනගත්ත එකෙක් විදියට. බුද්ධ ශ්‍රාවකයෙක් තමයි. නමුත් ආර්ය ශ්‍රාවකයෙක් නෙවෙයි.
  6. D

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    ඔබ සෝතාපන්නද?
  7. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මං හිතන්නේ ඕක වැරදි මතයක්. ශුද්ධාෂ්ටකයක ආයු කාලය චිතක්ෂණ 17 වෙන්න බෑ. ඒ ඔයා කියන්නේ චිත්ත වීතියක ආයුකාලය ගැන. චිත්ත වීති හා සතර මහා භූත කියන්නේ දෙකක්. චිත්ත වීති තියෙන්නේ රූප මාත්‍රයක් හඳුනාගෙන ඒකට අදාල විඥ්ඥාන මාත්‍රයක් ගොඩනගාගැනීමට.
  8. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "ඔය කියන විදියට ජේසු තුමා වැරදිලා හරි බුද්ධාගම ඉගෙන ගත්තනම් ඉගෙන ගෙන තියෙන්නෙ ලෞකික පැත්තම විතරක් වෙන්න ඕනි." ඔව්. එහෙම වෙන්න පුළුවන්. " ඉතිං මේ පැති දෙකම ඉගෙන ගත්තෙ නැත්තම් එයා බෞද්ධයෙක් කියලා කියන්න බැ." බුදුහාමුදුරුවෝ බෞද්ධයෙක් කියලා කිව්වේ සෝතාපන්න වූ කෙනෙකුට. නමුත් බුදුදහම ඉගෙනගත්තා කියන...
  9. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔව්. මේ කතාවෙත් ඇත්තක් තියෙනවා. සුද්ධාශ්ටක කියන්නේ පන්චස්කන්ධයේ රූපය පමණයි. හැබැයි අනික් ප්‍රශ්නේ තමයි මෙහෙම නැවත නාම රූප හැදෙද්දි අලුත් සත්වයින් නිර්මාණය වෙන්නේ නෑ මං හිතන්නේ (ඉන්න කෙනෙක් නැවත ඉපදෙනවා මිසක්).
  10. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    අභය හිමිගේ බණ වල ඕවා ගැන කියනවා.
  11. D

    සෝතාපන්න වන විට දුරු වන නීවරණ

    අභය හිමිගේ සීසන් 8 අහලා. ඊට පස්සේ ත්‍රිපිටකය පොඩ්ඩ පොඩ්ඩ හරි කියෙව්වානං හොඳයි.

    No contents