හරි හරි බං මෙතන මරාගන්න ඕනෙ නෑ. මුගෙ කතාවෙත් ඇත්තක් තියෙනවා. උඹ පදාර්ථමය පැත්තෙන් ගත්තොත් ජීවයට අමතරව සාමාන්‍ය මිනිසුන්ට හිතන්න බැරි තරම් දේවල් විශවයේ පවතින්න පුළුවන් ( ජීවයට අමතරව, ) හිතලා බලපන් අපි හිතන්නේ ත්‍රිමාණ අවකාශයක පවතින දෙයක් ගැන, පදාර්ථමය නොවෙන පැත්තෙන් ගත්තොත් සමහරවිට විඥානයක්...