Colombo campus, MCS (Master of Computer Science) කරන අයගෙන් උඩවුවක්.
මචංලා Colombo campus, MCS (Master of Computer Science) කරන අය කවුරු හරි ඉන්නවනම් මේකේ aptitude test එකට එන ප්රශණ ගැන මොනව හරි දන්නවනම් පොඩ්ඩක් කියපල්ලා. දන්නේ නැත්නම් බම්ප් එකක් වත් දාලා සප් එකක් දෙන්න.