මචන්ලා අපේ මල්ලි මේ පාර A/L ලියනවා.
ඉට පස්සෙ ඌට ජාව කරන්න ඕනෙලු. :):)
ජාවා මුල ඉදල පටන් ගන්න හොද course මොනාද
Java කරන්න හොද institute මොනද
Fee එක කොහොමද කියලා දන්න කට්ටිය කියනවද
අනිත් ජාවා කරන්න ඉන්න අයටත් වෑදගත් වෙයිනේ.;);)
P.S - සර්ච් කරද්දි PCJT එක හොදයි IJTS එක හරි නෑ කියල දෑක්කා...