JaVa Course

kasun88888

Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    java_logo.gif

    මචන්ලා අපේ මල්ලි මේ පාර A/L ලියනවා.
    ඉට පස්සෙ ඌට ජාව කරන්න ඕනෙලු. :):)

    ජාවා මුල ඉදල පටන් ගන්න හොද course මොනාද
    Java කරන්න හොද institute මොනද
    Fee එක කොහොමද කියලා දන්න කට්ටිය කියනවද

    අනිත් ජාවා කරන්න ඉන්න අයටත් වෑදගත් වෙයිනේ.;);)


    P.S - සර්ච් කරද්දි PCJT එක හොදයි IJTS එක හරි නෑ කියල දෑක්කා. :rofl::rofl::rolleyes:
     

    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    PCJT kiala course ekak IJTS ekee thiyenawa bn...
    ;) :P

    Wena thaenak balapan machooooooo......................
    Malayage 1 sareeeda ?? uuta campus sure nathnam aaith exam karanna kiapan..

    JAVA oonemanam oya akuru 4ra (I**S) nathuwa wena ekak balapan...


    :p:p:p
    2wana SAKWITHI kiala kenekwa ahala nadda??
    :p:p:p

    ;););)
    Mervin Silvage batch mateluuzz....

    Hikkz

    ;););)