ow banz...
දැන් මාසෙක විතර ඉදන් පට්ට slow...:growl::growl:
ටෙලිකොම් එකෙන් ඇවිත් line check කරල line එකේ අව්ලක් නැහැ කියල යනව...:baffled::baffled:
SLT net එකෙන් download කරල පෙන්නනව...එතකොට 60-70 speed.:confused::confused:
ඒත් hotfile වගෙ කරද්දි download 10-20.:angry::angry:
Download වෙද්දි...