මචාල පරක්කු උනාට සමාවෙන්ඩ ඕනා
මම දාල තියන site එකට ගිහිල්ල එකේ තියන live cd ISO click කරන්න.
ඉන්පසු මෙහි ඇති ISO දෙකෙන් අවශ්‍ය (Win XP or VISTA) එක තෝරා බාගත කරන්න.
බාගත කරගත් ISO file එක CD එකකට Burn කරගන්න.
ඉන් පසු CD එක Rom එකට දමා පරිගනකය restart කරන්න.
ඉන් පසු CD එක BOOT කරන්න.එවිට...