ෆෝන් එකේ software ගියාද...
සුබ උදැසනක් හැමෝටම...
කඋරුත් දන්නවනේ ෆෝන් වල සොෆ්ට් වෙයාර් යනවා ඒවා අයිමත් දානවා අපෙන් සල්ලි ගන්නවා...
කාටවත් දන්නා කෙනෙක්ට බැරිද..?? ඔය අනිත් ඒවා වගේ ෆෝන් වල සොෆ්ට් වෙයාර් ගියාම කොහොමද දාන්නේ කියල අපිට කියන්න...:nerd::nerd::nerd: