මං කළේ පිටකොටුවේ නාට්‌ටාමි රස්‌සාව
ජීවිතේ හරි පුදුමාකාරයි මේකට දෛවය කියන්නත් පුළුවන්. මේ කොහොම කිව්වත් නොසිතූ නොපැතූ වෙලාවල්වලදී අපේ ජීවිත එහෙමත් නැතිනම් දෛවය අප වෙනත් මාවත්වලට රැගෙන යනවා. ඒ මාවතේ වළවල්වල නොවැටී විමසිල්ලෙන් පරිස්‌සමින් ඉදිරියට යන එක තමයි අපිට ලැබිලා තියෙන අභියෝගය. අන්න ඒ...