මචන් මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. උඹේ යාලුව කල්පනා කරන්නෙ කොහොමද දැන් ගොං බඩුවගෙන් ගැලවෙන්නෙ කියල. උගේ අනාගතේ විනාස වෙනව කියල බීබී කල්පනා කල්පනා කරනවලු. නිකමට හිතපන් අර “ගොං බඩුව“ මොනව හිතනවද ඇද්ද කියල. ළමයෙක් මේ ලෝකෙට බිහි කරන මාස 9 ගෑණියෙක් පුදුම වේදනාවක් විඳින්නෙ. අමතර බරකුත් උස්සගෙන, කෑමක්...