හඳට ගිය බව බොරු බව කීමට පල්ලියේ බලපෑම මත දහසක් බේගල් ඇද බෑ විශ්ලේෂකයන් මෙවර අඟහරු ගවේෂණය බොරු යයි කියන්නේ කෙසේදැයි බලා සිටිමි. රෝවර් යානය මගින් එවූ පින්තුර නෙවාඩා කාන්තාරයේ නිර්මාණය කරන ලද ඒවා බව කීම පහසුම ක්‍රමයයි. රෝවර් යානයේ හෙවනැල්ල වැටී ඇති ආකාරය සැක සහිත බවද, එහි රෝද පෙනෙන්නට නොහැකි...