gotha gaseema

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
දවසක්ද වෛද්‍යවරයෙක් හම්බවෙන්න ආපු මිනිහෙක් කියනවා : ඩ් ඩ් ඩොක්ට් ටර් ම ට්ට්ට ලොක්ක්කු ග් ග් ගොතයක් ත් ත් තිය ය නව . ම ම මොකුත් ක් ක් කරන්න බ බ බැරිද ? කියල.

ඩොක්ටර් කිව්වා අපි පරීක්ෂණයක් කරලා බලමු කියල. කියල ලොකු පරීක්ෂණ ගොඩක් කරලා කියනවා ගොතයට හේතුව හොයා ගත්ත කියල. මිනිහ ඇහුව මොකක්ද හේතුව කියල.

මෙහෙමයි. ඔහේගේ ශිෂ්ණය ගොඩක් දිගයි. ඉතින් down pressure ඔක්කොම ස්වර තන්තු වලට බලපාල ඒකයි.
ම ම මොකුත් ක්ක්ක් කරන්න බ්බ්බ් බැරිද ඩොක්ක්ක්ටර්?
පුළුවන්. ඔහේගේ ශිෂ්ණය කපල දාල කොට එක හයි කරන්න වෙනවා. කැමතිද?
කතා නොකර ඉඳල මොකටද ඩොක්ටර්. කමක් නෑ එහෙම කරන්න. කිව්වා මිනිහ.
ඉතින් ඩොක්ටරුත් වැඩේ කරා.

සතියකට විතර පස්සේ මිනිහ ආව ආයෙම ලොකු හදිස්සියකින්.
අනේ ඩොක්ටර් දැන් අපේ ගෑනි මොකවත් කරන්න දෙන්නේ නෑ කොට වැඩියි. ඕකෙන් මොනවා කරන්නද කියල අහනවා. වටේ ඉන්න උන් තමයි ගොඩ. ගොතේ තිබුනට කමක් නෑ පරණ එක ආපහු හයි කරලා දෙන්න කියල.
එතකොට ඩොක්ටර් කියනවා:
අ අ අ යිසේ ම්ම්ම්ම් මේ ද්ද්ද් දැන් නිකම් ව ව ව වචන වෙනස් ක්ක්ක් කරන්න එප්ප්පා හ්හ් හා හා හරිද? ප්ප්පාඩුවේ ය්ය්ය් යනවා ය්ය්යන්න කියල
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002031F.gif