පොත්_විකුනනවා_ඕනද?
මම දන්න අයිය කෙනෙක් ළඟ පොත් හෙන ගොඩක් තියනවා. ඉංග්‍රීසි තමයි වැඩිම. එයා පරණ පොත් කඩයක් කරලා දැන් කඩේ වහල ගෙදර තියන පොත් ඔක්කොම විකුනන්න හදන්නේ. දහස් ගණනක් තියනවා. එයාගේ සීයාගේ කාලේ ඉඳන් එකතු කරපුව. තව ඔය මැගසින් වගේ ඒවත් තියනවා. ලොට් එක පිටින් දෙන්න හදන්නේ. තාම ගානකට ඇවිත් නෑ. හැම ජාතියකම පොත් තියනවා.
ඉතින් කාට හරි ඕන කරන පොතක් තියනවා නම් මෙතන පෝස්ට් කරන්න. තියන එකක් නම් මම PM කරන්නම් ගාණත් එක්ක.