සමහරැ උඩ පැනගෙන හයිවේ යන්න දඟලනවා. දත කට පූට්ටු කරගෙන බැරි මරගාතේ පාගලා අන්තිමට ඔච්චරයඉ. හයි ස්පීඩ් ඩ්‍රයිවින් ටෙක්නික්ස් තියනවා. under streern, over steern කියන්නේ මොකක්ද, ඒක වෙන්නේ කොහොමද, නැති කරගන්නේ කොහොමද කියන එක ඇහුවිත් හරියට උත්තරයක් දෙන්න පුළුවන් කීයෙන් කීදෙනාටද ?. මං හිතන්නේ ඒ පිලිබඳ...