-පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍ය&#3535

Arc Defender

Member
Oct 9, 2011
165
35
0
මොරටු කැම්පස් එකේ එහෙම වෙනවා ද??:oo: :oo: :oo:

ඔකෙත් පොඩි අවුලක් තියනවා..මැත්ස් කරපු එකා දන්නවා හරියට කලොත් ජොබ් අතේ කියලා.ඒත් arts commerce කරන එවුන්ට තමයි අවුල...

උඹ එක කැම්පස් එකයක් ගැන විතරයි නේ මචං කතා කරන්නේ?. මොරටුවේ ඕවා නෑ කියලා කවුරැත් දන්නවා. අනිත් ඒවා ගැන උඹ මොකද හිතන්නේ මචං. ඕනේ දේටයි එපා දේටයි හැම දේටම පාරෙනේ.
 
මේක තමයි සිද්දිය. මොකේ ඉගෙනගත්ත උනත් වැඩ පුලුවන් නම් ජොබ් තියෙනවා. . :yes::yes::yes::yes::yes::yes::yes:

එක බොරු කථාවක්...(ලංකාවට)

ඉංජිනේරුවෙක් වුනොත් අනිවා ජොබ් එකක් තියනවා...ඒත් ආර්ට් කොමස් කරන එවුන්ට එහෙම ද??ඔකුන් නේ කොයි වෙලාවෙත් බොඩ් උස්සගෙන ඉන්නේ...මොකට ද මැත්ස් වලට විතරක් Z එක වැඩි??අනිත් එවටත් එහෙම කරන්න පුලුවන් නේ...
 
ucakila

Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    :angry: :angry: :angry:

    යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා .

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    සිරා කතාව මචන් ,,,,,
    මුන් පෞද්ගලික විශ්විද්යාල වලට විරුද්ද වෙන්න කොච්චර හේතු කිව්වත් මටනම් පේන්නෙ මෙතන තියෙන්නෙ 1 හේතුවයි,,,,
    වෙන මොකද්ද ඉතින්,,,,පැහැදිලි ඊර්ශියාව
    අනිත් උනුත් ඉගෙනගෙන උන්ට තියෙන තැන නැතිවෙයි කියන භය.....
     
    උඹ එක කැම්පස් එකයක් ගැන විතරයි නේ මචං කතා කරන්නේ?. මොරටුවේ ඕවා නෑ කියලා කවුරැත් දන්නවා. අනිත් ඒවා ගැන උඹ මොකද හිතන්නේ මචං. ඕනේ දේටයි එපා දේටයි හැම දේටම පාරෙනේ.

    art කරන එවුන් නේ බං කොයි වෙලාවෙත් පාරේ ඉන්නේ..වෙන එවුන් එහෙම නෑනේ...
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එක බොරු කථාවක්...(ලංකාවට)

    ඉංජිනේරුවෙක් වුනොත් අනිවා ජොබ් එකක් තියනවා...ඒත් ආර්ට් කොමස් කරන එවුන්ට එහෙම ද??ඔකුන් නේ කොයි වෙලාවෙත් බොඩ් උස්සගෙන ඉන්නේ...මොකට ද මැත්ස් වලට විතරක් Z එක වැඩි??අනිත් එවටත් එහෙම කරන්න පුලුවන් නේ...

    man kiwweth man danna paththa gana thamai ban :cool:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මොකේ උනත් මොකෝ බන්. . මරාගන්නේ නැතිව හොඳට ඉගෙනගනිල්ලා.
    ඉගෙනගත්ත දෙයක් තමයි කවදහරි ඉතුරු වෙන්නේ
    :angry::angry::angry::angry:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    එක බොරු කථාවක්...(ලංකාවට)

    ඉංජිනේරුවෙක් වුනොත් අනිවා ජොබ් එකක් තියනවා...ඒත් ආර්ට් කොමස් කරන එවුන්ට එහෙම ද??ඔකුන් නේ කොයි වෙලාවෙත් බොඩ් උස්සගෙන ඉන්නේ...මොකට ද මැත්ස් වලට විතරක් Z එක වැඩි??අනිත් එවටත් එහෙම කරන්න පුලුවන් නේ...

    [SIZE="5"ඒක හරි මචන්
    commerce කරපු අයටත් CHARTED, CIMA , ACCA , CIM වගේ proffessional qualifications තියෙනවනම් JOB තියෙනව...ඒත් උපාධියෙන් විතරක් නම් NO JOBS

    arts කරපු උන්ටනම් jobs ගොඩක්ම අඩුයි..ඒත් උන්ටත් පුලුවන් LAW වගේ දේවල් කරන්න පුලුවන්.....ඒත් jobs අඩුයි...

    දැන් උපාධියෙන් විතරක් ජොබ් හොයන්න බෑ ‍proffessional qualifications ඕනමයි...
    ඒ නිසා private campus දැම්මට අවුලක් නෑ. හැකියාව තියෙන එකා වැඩේ කරගනියි...[/SIZE]....
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    :angry: :angry: :angry:

    යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා .

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :yes::yes::yes::yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Only thing i worry about is free education. every government tried to change the system but failed, this time government will successfully execute their plan. i dont care cause i can send my children to private university. but poor people? this country is generating educated people because of the free education system.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,545
    5,771
    113
    ප්‍රමිතිය තමා වෑද ගත්ම දේ...
    අද Private School බලන්න..
    පුoචි කඩ කමරයක උනත් දාගන්න පුලුවන්.
    අපි හෑමදාම කතා කරන්නේ එක පෑත්තක් බලාගෙන
    ඔය තත්වේ කැම්පස් වලටත් අදාලයී :(:(

    සෑ.යු : ප්‍රයිවට් කැම්පස් තිබිය යුතුයී+ප්‍රමිතිය +නිදහස් අධයාපනය+රජයේ කැම්පස් සමග..