කට්ටියගෙන් පොඩි උදව්වක් ඕන කරනවා මෙන්න මේ Laptop 3න් හොඳ එකක් තෝරලා දීපල්ලකෝ.
DELL
Rs.89900..
ACER
Rs.89900.00
HP
Rs.84900.00
ඔය තියෙන 920M VGA එක හොඳයිද ....?
පුළුවන් හැම වෙලාවේම පැල් බැඳගෙන strategy games නම් ගහනවා. තව ඔය NFS වගේ ඒවා කම්මැලි වෙලාවට ගහනවා. අනිත් වැඩ වලට නම් ඔය VGA,Ram එක...