2017 කැලැන්ඩරේ

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අඩේ 2017 කැලැන්ඩරේ හදපු එකා මොකාද බං, හැම පොයක්ම,නිවාඩුවක්ම සඳුදා නැත්නම් සිකුරාදා අවුරුදු නිවාඩුව දවස් 9 විතර ගන්න පුළුවන්.

    හදපල්ලකෝ හොඳ MEME ටිකක්

    :lol::lol::lol::lol::lol::lol:
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    කැලැන්ඩරේ හදපු පුතීට ජයියෙන් ජයිම වීවා
    මම ආදරෙයි මල්ලියේ ඔයාට අහස තරම්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තියෙන එකෙක් කැලැන්ඩරයක් අප්ලෝඩ් කරපන්කෝ.තාම එක කැලැන්ඩරයක් වත් හම්බ උනේ නෑ