මචන්ලා උඹලා ඔෆිස් දාන්න පාවිච්චි කරන සපත්තු brand ටිකක් කියපල්ලකෝ මම හැමදාම වගේ ලෙදර් කියලා ගෙනියන්නේ අර මාස 3 විතර කෑලි ගැලවෙන සපත්තු බං. එක සැරයක් නම් VISTA කියලා brand එකක් නම් දැම්මා අවුරුද්දක් විතර.
මහා ලොකු ගණන් වල ඒවා නම් office දාන්නේ නෑ රු.4000.00 විතර අඩු ඒවා තමා හොයන්නේ
මහා ලොකු ගණන් වල ඒවා නම් office දාන්නේ නෑ රු.4000.00 විතර අඩු ඒවා තමා හොයන්නේ