“ගාමණී, මෙවැනි මතවාදවලින් යුක්ත, මෙවැනි දෘෂ්ටිවලින් යුක්ත ඇතැම් මහණ බඹුණන් සිටිනවා. එනම්, ‘යමෙක් සතුන් මරණවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් සොරකම් කරනවා නම් ඒ සියල්ලෝ ම, මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් කාමයන් හි වැරදි ලෙස හැසිරෙනවා නම්, ඒ සියල්ලෝ ම මේ...