කාඩ් සිස්ටම් එක නම් (HNB, Sampath)
1 කාඩ් පත ඇතුළු කරන්න
2 වෙනත් ගනුදෙනු තෝරන්න
3 මුදල් තැන්පත් කිරීම තෝරන්න
4 මුදල් දිගහැර නෝට්ටු බහාලනයට ඇතුළු කරන්න (එකවර නෝට්ටු 50ක් දැමිය හැක) පිළිවෙලට තැබීම අවශ්‍ය නොවේ
5 තත්පර කිහිපයකින් තිරයේ දැමූ මුදල් දිස්වනු ඇත, වැරදි නම් වැරදි යන බොත්තම ඔබන්න
6 ඔබේ...