මචන්ල මට දැනගන්න ඕනේ SLT ADSL FUP සිද්දිය ගැන ටිකක් තොරතුරු. මට තියෙන්නේ ADSL XCite pakage එකක්. දැන් මට මාසයක විතර ඉඳං ස්පීඩ් එන්නේ 8KBPS විතර. මම උන්ට කතා කර 10 පාරක් විතර අන්තිමේ උන් කිව්වා මගේ account එකට FUP දාල කියල. මට දැනගන්න ඕනේ මේක reset වෙන්නේ කවද්ද කියල. දැන් මාසෙකට වැඩි ඔය...