මචන්ල මට දැනගන්න ඕනේ SLT ADSL FUP සිද්දිය ගැන ටිකක් තොරතුරු. මට තියෙන්නේ ADSL XCite pakage එකක්. දැන් මට මාසයක විතර ඉඳං ස්පීඩ් එන්නේ 8KBPS විතර. මම උන්ට කතා කර 10 පාරක් විතර අන්තිමේ උන් කිව්වා මගේ account එකට FUP දාල කියල. මට දැනගන්න ඕනේ මේක reset වෙන්නේ කවද්ද කියල. දැන් මාසෙකට වැඩි ඔය ස්පීඩ් එකෙන්. මගේ ජුලි මාසේ download කිරීම 40GB විතර. අගෝස්තු මාසේ නම් 4GB වත් නැ. මොකද ඒ මාසෙම ස්පීඩ් අඩුය්. තාම මගේ ස්පීඩ් වෙනස් වෙලා නැ. මම මුන්ගේ area manager ටත් කතා කලා. එත් වැඩක් උනේ නැ. මට නම් දැන් මේක එපා වෙලා තියෙන්නේ. මෙහෙම සිද්දියක් උන කෙනෙක් ඉන්නවා නම් මට details ටිකක් දෙනවද?
Thanks...!
Thanks...!


මේකෙ නම් අවුලක් නෑ..
මේ මාසෙත් වෙනදා වගේම නන්නත්තාර වෙන්න බෑව, බාමින් පවතිනව. 