ටින්ටඩ් නීතිය නම් ගොන් නීතියක් බං
මේ 365 දවසෙම අව්ව පායන අපේ වගේ රටකට..AC එක වැඩියෙන් තෙල් යන එක විතරයි වෙන්නේ
අනික අපි උනත් දුර ගමනක් යනකොට ඉස්සරහ සීට් එකේ නින්ද යන්නේ නැති එකෙක් හරි, කන පැලෙන්න සින්දුවක් හරි දාගෙනනේ යන්නේ...
ඔය නීති හදන මේ ලොකේ ප්‍රායෝගික දැනිමක් නැති ගොබ්බයින්ට අනුරධපුරේ...