1. nuwan741

    medagama accident

    මොකක් හරි road safty වැඩසටහනකට අපේ ඔෆිස් එකට ආපූ පොලිස් එකා නම් ඔහොම තමා කිව්වේ
  2. nuwan741

    රංජන්_අනුරුද්ධ පාදෙනියට කතා කළේ මෙහෙමයි...

    අනුරුද්ධ පාදෙනිය අනුන්ට ස්ට්‍රයික් කරන්න කියල පොර වැඩ කරනවා නේද..:lol::lol::lol: පොර ළමා රෝග සම්බන්ද කෙනෙක් හින්දා කවදාවත් ස්ට්‍රයික් සෙට් වෙන්නේ නෑ:P:P
  3. nuwan741

    medagama accident

    වෑන් එකේ ඩ්‍රයිවර්ට ලොකු කේස් එකක් වෙන්නේ නෑ... උඹල දන්නවද ඔය කහ ඉර දේපැත්තේ තියෙන Z අකුරේ හැඩේට තියෙන ඉර තියෙන්නේ ඇයි කියලා.. වාහනයක් ඒ ඉර පහු කලාට පස්සේ මිනිහෙක් පාර පැන්නොත් වාහනේට වැරැද්ද පටවන්න බෑ.. නොසැලකිලිමත් රිය ධාවනය නම් ඉතින් කොහෙන් ගියත් සෙට් වෙනවනේ
  4. nuwan741

    Kbb 50

    ado danne danne meka goodbye Dialog:angry:
  5. nuwan741

    ayi ban kello me tharam moda?

    apitath ona
  6. nuwan741

    ayi ban kello me tharam moda?

    matath ewapan
  7. nuwan741

    ayi ban kello me tharam moda?

    link tika dapallako
  8. nuwan741

    ayi ban kello me tharam moda?

    thiyena ekek oya magula site ekakata up karala link tika dapiyawko
  9. nuwan741

    ayi ban kello me tharam moda?

    link tika ewapan
  10. nuwan741

    palitha thewarapperuma පිස්සු_බල්ලා

    STF එකෙන් පස්සේ ආපූ දෙන්නා උත්තර දෙනවා බං හොඳට.. ආය මූට කියන්න දෙයක් නෑ.. කේලම කියගෙන ආපූ ටිපර් කාරයට බඩු හම්බ වෙයි ලඟදිම :lol::lol::lol:
  11. nuwan741

    Sound System

    මටත් එකක් දා ගන්න ඔනා හැබැයි ඔය වගේ මුලු ඩිකියම පිරෙන එකක් නම් නෙවෙයි.. :(:(
  12. nuwan741

    seiko watches

    අඩේ Orient ගනන් බං.. ගන්න පුලුවන්නම් සුපිරි බාන්ඩේ orient bambino v2:love::love:
  13. nuwan741

    seiko watches

    මේක තමා මගේ එක.. විමලධර්ම එකෙන් ගත්තේ ගාන මතක නෑ බං..14000-15000 වගේ යන්න ඇති.
  14. nuwan741

    බත් වර්ග

    :love::love::love:
  15. nuwan741

    lakh 15-18 athara

    alto japan
  16. nuwan741

    Building Rent ( අනිවා බලපල්ලා )

    මම දන්න විදිහට දැනටමත් බදු ගෙවනවනම් ප්‍රශ්නයක් නෑ අවුරුද්දේ මුලු ආදායමට බදු ගාන හදද්දි ඕක කපා ගන්න පුලුවන්.. මොකද නැත්නම් කුලී ආදායමට දෙපාරක් බදු අය වෙලනේ:baffled::baffled::baffled:
  17. nuwan741

    Best Car for 2-2.3mil

    Suzuki swift jeep model 2004
  18. nuwan741

    ⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

    මාලින්ග හොඳ නැහැලුනේ ඉන්න එවුන් කොලේ ඔය :lol::lol::lol::lol::lol:
  19. nuwan741

    හරින්: ඩිජිටල් ඇමති

    ඕක දාල දෙන්න මේ මහ රෑ උන්ගේ ගෙදර යන්න වෙනවා.. ඕන නෑ බං :P
  20. nuwan741

    හරින්: ඩිජිටල් ඇමති

    අද ගැනිත් එක්ක කතා කරන්නත් බෑ.. දැන් ගනින්කෝ normal call එකක් රුපියල් 200 වගේ කෙල වෙනවා අද.. නොදෝ**න් ගූ.එන්.පී හැමදාම call එක ගන්න වෙලවට Whatsapp block එක අයින් නොකලොත් ආය ජීවිතේ තියෙනකන් ගූ.එන්.පී එකට නම් ඡන්දේ දෙන්නේ නෑ

    No contents