ලංකාවෙ මිනිස්සු ඵකෙක්ට ඵකෙක් නෑත්තෙ ඇයි
මට හිතෙන දෙයක්, මෙ ඔක්කොම පුෂ්න ලංකාවෙ මිනිස්සු ඵකෙක්ට ඵකෙක් නැති නිසා.
Latest France වල පොඩි ඵකෙක්ට වෙඩි තිබ්බ කියල රටම ඇවුස්සුනා, අනික් රටවල බොහොමයක අසාදරනයක් , නැත්තන් ඵක හරියට උනෙ නැත්තන් පාරට බහිනව.
ඇයි අපට බැරි වැඩි දෙනෙක් සාමුහිකව,
# මාසයක්...