My Vote Is For Anura 2024...!

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    ussr GIF
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,605
    5,461
    113
    title ekema dana eka hodai, eka para bump karanna lesi next year :love:
    I Stay in This Forum Since 2010.
    I Just Stand My View

    Get ready for a whole new drama!
    Don't You Get Really Fed up With Current Old Buggers ? And Their Politics Throughout 75 Years Same Shit Over And Over Again.
    ------ Post added on Aug 12, 2024 at 12:13 AM
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,930
    17,578
    113
    Nowhere
    ඒ උනාට පැය එකහමාරක ස්කයිප් සාකච්ඡාවකින් ගෙදර කට්ටියගේ ජන්ද අනිත් පැත්තට හරවන ආකාරය ඔබ දන්නවාද?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    How Hard You All Try, I Already Fixed To Vote For Anura 2024....!
    No Matter What Happen.
    Simply I Just Want To End 75 Years Insane Fucking Political Cycle With Drama/Script Once And For All. And Experience New

    ඔව් ඉතිං පිට රටක නේ උඹ ඉන්නෙත්.ලංකාවට මොනා වුනත් මොකෝ.😹😹😹😹😹😹😹😹😹


    මාලිමා ආණ්ඩුවේ පොලිස් ඇමති මමයි.. ජනතාවට සහෝදරයා කියන පොලිසියක් හදනවා..

    ජාතික ජන බලවේග ආණ්ඩුවක පොලිසිය බාර අමාත්‍යවරයා බවට පත්වීමට තමන් කැමති බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

    මහජන ආරක්ෂක අමාත්‍ය, මහජනයා බලගැන්වීමේ අමාත්‍ය වැනි නමක් වුවද පොලිස් දෙපාර්තමේන්තුව වැනි ආයතන ඊට ඇතුළත් විය යුතු බවද හෙතෙම කියා සිටී.

    රටේ ජනතාවට අංකල්, සහෝදරයා කියන පොලිසියක්, පොඩි දරුවන් දුටුවාම බදා ගන්නා සමාජයක් දැකීමට තමන් පුදුම ආසාවකින් සිටින බවද ඔහු පවසයි.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,905
    113
    හොඳයි හොඳයි රටම එක පෙලට, ඕක අනුර සහෝදරයාටත් වැටහෙන්න සිංහලෙන් දාන්න.පොර ඉංග්‍රීසි කතා කරන්නේ ලියන්නේ සිංහලෙන්. :cool: නියම හෙළ කොල්ලෙක්.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    How Hard You All Try, I Already Fixed To Vote For Anura 2024....!
    No Matter What Happen.
    Simply I Just Want To End 75 Years Insane Fucking Political Cycle With Drama/Script Once And For All. And Experience New

    Finally, someone with a sane mind!
    කිරියේ බැලුවොත් තියෙන්නේ මුන්ට බෑ කියල විලාප තියන හෑලි.
    bt, උන්ට බැරිනම් කව්ද solution එක? කාටද vote එක දෙන්න ඕනේ කියල ඇහුවොත් බයිලා ගහලා පැනලා යනවා.
    එකෙක්ට කොන්ද පණ නෑ කෙලින් උත්තරයක් දෙන්න. lol :baffled:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,605
    5,461
    113
    Finally, someone with a sane mind!
    කිරියේ බැලුවොත් තියෙන්නේ මුන්ට බෑ කියල විලාප තියන හෑලි.
    bt, උන්ට බැරිනම් කව්ද solution එක? කාටද vote එක දෙන්න ඕනේ කියල ඇහුවොත් බයිලා ගහලා පැනලා යනවා.
    එකෙක්ට කොන්ද පණ නෑ කෙලින් උත්තරයක් දෙන්න. lol :baffled:
    My Vote History

    2005 - Mahinda
    2010 - SF
    2015 - Maithree
    2019 - Sajith

    2024 - Anura...!