OrangeEarth eka na. Main plug eka check karanna
Adukule multiplug ekak da balanna
------ Post added on Dec 30, 2025 at 9:01 PM
Eth Bayaine / Hitata Hari Ne. Parana Eke Neඕක නෝමල්. මදර් බෝඩ් එකෙන් ඉලෙක්ට්‍රිසිටි ලීක් වෙනවා.
ඕකෙන් එන්නෙ 12v බය වෙන්න එපා.Orange
Eth Bayaine / Hitata Hari Ne. Parana Eke Ne
All Parts are Brand-newපවර්සප්ලයි එක චෙක් කරන්න, එක පාවිච්චි කරපු එකක් නම් වෙන එකකට මාරු වෙන්න.