Mobitel Pocket Router ඒක අවුරුදු 2 Agreement ඒකනේ පස්සෙ තියාගන්න පුලුවන් කිවුව. මේක අන්ලොක් කරල අනිත් Network වලටත් යූස් කරන්න බැලුවෙ. Youtube ඒකේ වීඩියෝ ටිකක් බැලුවට කරපු කෙනෙක්ගෙන් උපදසෙක් ගන්න ඔ්න
මගේ model ඒක - E5573s-320
මම Flash code, Unlock Code v1, v2, v3 ටික generate...