Mobitel Pocket Router Unlock ?

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    Mobitel Pocket Router ඒක අවුරුදු 2 Agreement ඒකනේ පස්ස‌ෙ තියාගන්න පුලුවන් කිවුව. මේක අන්ලොක් කරල අනිත් Network වලටත් යූස් කරන්න බැලුව‌ෙ. Youtube ඒකේ වීඩියෝ ටිකක් බැලුවට කරපු කෙනෙක්ගෙන් උපදසෙක් ගන්න ඔ්න



    මගේ model ඒක - E5573s-320


    මම Flash code, Unlock Code v1, v2, v3 ටික generate කරගත්ත.



    මේ රවුටර් ඒක මේ code වලින් අන්ලොක් කරන්න පුලුවන්ද ? නැත්නම් Firmware flash කරල ග/හන්න ඔ්නද ? නැත්නම් unlock code v4 ඒකක් generate කරගන්න ඔ්නද:rolleyes:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Oka unlock karanna v4 algo eka one

    Api unlock karanwa rs1500

    Call : 0774007400

    Oka galawanna wenawa unlock karaddi