1. maxraj

    ප්‍රධාන පක්ෂ ඔක්කොම මෙයාලගේ කියල අමතක කරන්න එපා😭🥲

    ඔයාල පිල් බෙදිලා රතු, කොළ, නිල් වලට මරාගන්නවා.. කවුරු දින්නත් ඔයාල අන්තිමට පරාදයි එයාල දිනුම් කවුරු රජ වුනත්.🫠 ඔය ප්‍රධාන පක්ෂ ඔක්කොම යටින් මෙහෙයවන්නේ විජාතික බලවේග. අපි ඉතින් හාල් ඇටේ ඉදන් පිටරටින් ගේන එකනේ කරන්නේ ඉතින් අරුන්ගේ පදේට නැටුවෙ නැත්ත හුලං තමයි අපිට🥲. එකයි 225 මං එපා කියන්නේ..👫❌...
  2. maxraj

    සෙනග මැවීමේ රහස හෙලිවෙ🥲😂

    Ubala kemathi ekekta diyalla man 225 ma wiruddai. Oya eka eka paksha walata Kade yana un දේශක්ද්‍රොහියො කියල අමතක කරන්න එපා..😏🇱🇰
  3. maxraj

    සෙනග මැවීමේ රහස හෙලිවෙ🥲😂

    රැලිවලට බස් 50-100 ගානේ ගෙනියන්නවලු. 😱 NNP එකෙන් ලු වැඩිම බස් ප්‍රමාණයක් ගෙනියන්නේ. අනිත් පක්ෂ වලට වඩා. සෙනග 5000 ක් ඉන්නවනම් උඩින් drone shot ගන්න කොට පේන්නේ මිනිස්සු 50,000-100,000 ඉන්නවා වගේලු. මේවා ඉතින් ප්‍රසිද්ධ මාධ්‍යවල යන්නේ නෑ...😂 ඔය කොයි අයියත් එකයි බලන් ගියාම. බස් වැඩියෙන්ම අරන්...
  4. maxraj

    21 පස්සේ පහල වන ලෝක පූජිත කුමාර කවුද???

    එහෙම කෙනෙක් එනවනම් ඔය තියෙන ප්‍රධාන පක්ෂ වලින් එන්න විදියක් නෑ කොහොමටවත්.. රාජාලියා පක්ෂයෙන්🦅 එහෙම කෙනෙක් ඒමට වැඩි ප්‍රවනතාවක් තියෙනවා🥰😍❤️🦅👉💯
  5. maxraj

    උබල කවුරු දිනෙවුවත් දිනන්නේ ඇමෙරිකාව ඉන්දියාව

    Ehemai kiyala un kiyana kiyana padeta natanna bene, unta rata wikunanna bene. Hari haman kondak thiyena nayakayek nethi ekane prashne🫠😭
  6. maxraj

    AliExpress cheap shoes

    Ado math me seller gen shoes ekak demma shipped kare ne. Fake seller kenek da koheda .🥲
  7. maxraj

    ෆුරියෝසා බැලුවා.

    Balapu ewun kiyapanko hodaida oka
  8. maxraj

    මොටොරොල mobiles

    Bump
  9. maxraj

    Electricity Bill via ComBank Digital and get a 100% CashBack!

    Digital app eken gewwama Meka denawada
  10. maxraj

    FURIOSA : A MAD MAX SAGA

    Balapu ewun kiyapanko hodaida oka

    No contents