සෙනග මැවීමේ රහස හෙලිවෙ🥲😂

maxraj

Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    රැලිවලට බස් 50-100 ගානේ ගෙනියන්නවලු.
    😱 NNP එකෙන් ලු වැඩිම බස් ප්‍රමාණයක් ගෙනියන්නේ. අනිත් පක්ෂ වලට වඩා.
    සෙනග 5000 ක් ඉන්නවනම් උඩින් drone shot ගන්න කොට පේන්නේ මිනිස්සු 50,000-100,000 ඉන්නවා වගේලු.
    මේවා ඉතින් ප්‍රසිද්ධ මාධ්‍යවල යන්නේ නෑ...😂 ඔය කොයි අයියත් එකයි බලන් ගියාම. බස් වැඩියෙන්ම අරන් තියෙන්නේ මාලිමවේ අයලු අනිත් අයට සාපේක්ෂව. මුන්ගේ සල්ලි නෙමෙයින්නේ මේව්වා. මිනිස්සු දැන්වත් තේරුන් ගන්නෑනෙ මේ 225 එකයි කියල.

    වැඩි විස්තර 👇
     
    Last edited:

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    රැලිවලට බස් 50-100 ගානේ ගෙනියන්නවලු.
    😱 NNP එකෙන් ලු වැඩිම බස් ප්‍රමාණයක් ගෙනිවන්නේ. අනිත් පක්ෂ වලට වඩා.
    සෙනග 5000 ක් ඉන්නවනම් උඩින් drone shot ගන්න කොට පේන්නේ මිනිස්සු 50,000-100,000 ඉන්නවා වගේලු.
    මේවා ඉතින් ප්‍රසිද්ධ මාධ්‍යවල යන්නේ නෑ...😂 ඔය කොයි අයියත් එකයි බලන් ගියාම. බස් වැඩියෙන්ම අරන් තියෙන්නේ මාලිමවේ අයලු අනිත් අයට සාපේක්ෂව. මුන්ගේ සල්ලි නෙමෙයින්නේ මේව්වා. මිනිස්සු දැන්වත් තේරුන් ගන්නෑනෙ මේ 225 එකයි කියල.

    වැඩි විස්තර 👇

    බස්වලින් ගෙනිහින් සෙනග පෙන්නන NPP එකට බයවෙලා ඉන්නතරම දවසට දාන ත්‍රෙඩ් ප්‍රමාණෙන් හොයාගන්න පුළුවන් 🤣🤣🤣
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    රැලිවලට බස් 50-100 ගානේ ගෙනියන්නවලු.
    😱 NNP එකෙන් ලු වැඩිම බස් ප්‍රමාණයක් ගෙනිවන්නේ. අනිත් පක්ෂ වලට වඩා.
    සෙනග 5000 ක් ඉන්නවනම් උඩින් drone shot ගන්න කොට පේන්නේ මිනිස්සු 50,000-100,000 ඉන්නවා වගේලු.
    මේවා ඉතින් ප්‍රසිද්ධ මාධ්‍යවල යන්නේ නෑ...😂 ඔය කොයි අයියත් එකයි බලන් ගියාම. බස් වැඩියෙන්ම අරන් තියෙන්නේ මාලිමවේ අයලු අනිත් අයට සාපේක්ෂව. මුන්ගේ සල්ලි නෙමෙයින්නේ මේව්වා. මිනිස්සු දැන්වත් තේරුන් ගන්නෑනෙ මේ 225 එකයි කියල.

    වැඩි විස්තර 👇

    Mu dan ethakota Tax gewanawada danne na 1000 million walata
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    ඔව් කොට්ටාවේ අනුර කුමාර කතා කරනකොට එතනින් ගියා 500ක් විතර හිටියා. මෙන්න රැ photo දානවා 5000ක් විතර පේන්න :lol:
     
    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    බස් වලින් පටවන් ගිහිල්ල තමයි එහෙනම් NNP එක කොටියක් හොයන්න හදන්නේ උන් මහන්සි වෙලා හම්බ කරපු සල්ලිනෙ ඉතින්🥲🥴😏.අනිත් පක්ෂත් ඉතින් ඔහොම තමයි.
    225 ම එපා කින්නේ එකයි.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    සෙනග 5000 ක් ඉන්නවනම් උඩින් drone shot ගන්න කොට පේන්නේ මිනිස්සු 50,000-100,000 ඉන්නවා වගේලු.
    මේවා ඉතින් ප්‍රසිද්ධ මාධ්‍යවල යන්නේ නෑ...😂
    Ane buruwo dan thiyana media okkoma support karanne ekko Ranil ekko Sajith ponsiyata
    owage ewa thibboth nopennama idi
    Labena salli walata sadaranayak karapan ban paw e minissu
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ

    Bus වලින් අදින්න බැරි ඒවාට පොඩි එඩිට් පාරකුත් දෙනවා මුන්
    FB-IMG-1726482092152.jpg
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඇයි ඉතින් බස් තියෙද්දි පයින් යන්න ඕනේ?

    NPP එකේ උන් මීට කලිනුත් 5km , 10km ගමනක් යන්න ඕන උනාම ඔය වගේ බස් එකක් වෙනම අරන්ලු යන්නේ . :rofl:
    ඔව් බන් ඒක තමා ඇත්ත.ඒකේ අවුල මොකක්ද?
    ------ Post added on Sep 17, 2024 at 6:00 PM
     
    • Haha
    Reactions: Rasika212

    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    Ane buruwo dan thiyana media okkoma support karanne ekko Ranil ekko Sajith ponsiyata
    owage ewa thibboth nopennama idi
    Labena salli walata sadaranayak karapan ban paw e minissu
    ඒක එහෙම වෙන්න ඇති. ඒත් මාලිමාවෙ එවුන්ට කොහෙන්ද බං ඔච්චර සල්ලි. බස් ගෙනියන්නයි , ප්‍රචාරණ කටයුතුවලටයි, රට රට වල අනුර අයියට දේශණා තියන්නයි🤔🫠
    කැට හොල්ලල ඔච්චර හම්බ කරන්න පුළුවන් ද??🤔
    විදේශ ආධාර ලැබෙනවා ඇති ලෙසටම. ඉන්දියවට අනුර කොහොම හරි දිනවන්න ඕනේ මොකද දන්නෑ බංග්ලාදේශ වගේ තත්වයක් ඇති කරන්නද දන්නෑ???🤔
    මං 225 ටම විරුද්ධයි❌🙏
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඒක එහෙම වෙන්න ඇති. ඒත් මාලිමාවෙ එවුන්ට කොහෙන්ද බං ඔච්චර සල්ලි. බස් ගෙනියන්නයි , ප්‍රචාරණ කටයුතුවලටයි, රට රට වල අනුර අයියට දේශණා තියන්නයි🤔🫠
    කැට හොල්ලල ඔච්චර හම්බ කරන්න පුළුවන් ද??🤔
    විදේශ ආධාර ලැබෙනවා ඇති ලෙසටම. ඉන්දියවට අනුර කොහොම හරි දිනවන්න ඕනේ මොකද දන්නෑ බංග්ලාදේශ වගේ තත්වයක් ඇති කරන්නද දන්නෑ???🤔
    මං 225 ටම විරුද්ධයි❌🙏
    UK Birmingham walinma GBP 200K giya mase ekathu karala yawala thiyanawa
    loke watenma salli enawa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    රැලිවලට බස් 50-100 ගානේ ගෙනියන්නවලු.
    😱 NNP එකෙන් ලු වැඩිම බස් ප්‍රමාණයක් ගෙනියන්නේ. අනිත් පක්ෂ වලට වඩා.
    සෙනග 5000 ක් ඉන්නවනම් උඩින් drone shot ගන්න කොට පේන්නේ මිනිස්සු 50,000-100,000 ඉන්නවා වගේලු.
    මේවා ඉතින් ප්‍රසිද්ධ මාධ්‍යවල යන්නේ නෑ...😂 ඔය කොයි අයියත් එකයි බලන් ගියාම. බස් වැඩියෙන්ම අරන් තියෙන්නේ මාලිමවේ අයලු අනිත් අයට සාපේක්ෂව. මුන්ගේ සල්ලි නෙමෙයින්නේ මේව්වා. මිනිස්සු දැන්වත් තේරුන් ගන්නෑනෙ මේ 225 එකයි කියල.

    වැඩි විස්තර 👇

    hari kohenda import karanne mehema nowena minissu?
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    hri hri sago. Meca Attac

    ඒ නිසා අපි දැන් ඉඳන් මාලිමාවට චන්දෙ දෙන්නෙ නෑ.

    රනිල්ට ද දෙන්න ඕන ඒ වෙනුවට? හා දෙන්නං 👍😹😹
    Ubala kemathi ekekta diyalla man 225 ma wiruddai. Oya eka eka paksha walata Kade yana un දේශක්ද්‍රොහියො කියල අමතක කරන්න එපා..😏🇱🇰