1. pasimal

    IDM Lifetime key

    තව 2000 දීලා Official site එකෙන්ම ගන්න
  2. pasimal

    උඹලා ගාර්මන්ට් කෙල්ලෙක්ව කසාද බදින්න ආසද

    අදහස් සහ ඒ පරිසරය ගැලපෙන්නේ නෑ
  3. pasimal

    Canva pro help needed

    link eka denna balanna
  4. pasimal

    Electricity Bill Due date help

    මුලින් බාගයක් දාන්න එතකොට කේස් එකක් නෑ. සම්පූර්ණ බිල ගෙව්වේ නැත්නම් කොහොමත් මුන් දඩ මුදල ගන්නවා
  5. pasimal

    Questions Damro vs Piyestra Sofa

    දෙකේම වාඩි වෙලා බලපන්. Piyestra සැප මදි වගේ දැනිලා තියෙනවා
  6. pasimal

    NTB American Express Amex යුස් කරන අය එන්න

    නෑ ලංකාවේ නම් දෙන්නේ නෑ. උන්ගේ Credit Card විතරයි තියෙන්නේ
  7. pasimal

    USA Linux OpenVZ VPS — රු 800 වට්ටමක් සහිතව !

    windows VPS වලට Remote Desktop Access කී දෙනෙක්ට එක පාර පුලුවන්ද?
  8. pasimal

    SLT Unlimited LTE Flash 5 ගැන අප්ඩේට් එකක්

    අලුත් Connection එකක් කීයක් වෙනවද Router එකත් එක්ක? @weere_singhe
  9. pasimal

    VK Account

    දැන් නම් වැඩක් නෑ තිබ්බ ගොඩක් group ban කරලා තියෙන්නේ. Code එක නම් එන්නේ නැත්තේ ලංකාවේ RCS enable කරන්න දෙන්නේ නෑ ඒක නිසා Code එක නැත්තේ
  10. pasimal

    Chicken breast Pussalla

    ඔය Fresh Chicken දෙන ඔිනි කඩයකින් දෙනවා. වෙනම ඉල්ලුවම කපලා දෙනවා. ගාන වැඩිපුර ගන්නවා
  11. pasimal

    Washing Machine Help

    Damro and Singer මේ දෙකම හොදයි කියන්න පුලුවන්
  12. pasimal

    Heart Attack| Cholesterol | Age 20-40 සීරියස් ගනිල්ලා

    Dr. Hasantha Ranawaka Recommended. ගාන කඩා ගන්න පොරක් නෙමෙයි. සමහර අය පොඩි වැඩ වලටත් ස්ටෙන්ත් දාන්න කතා කරනවා. මෙයා ගොඩක් වෙලාවට බේත් වලින්ම වැඩේ ගොඩ දාලා දෙනව
  13. pasimal

    Thermos Flask පාවිච්චි කරන අය ඉන්නවද , quality කොහොමද කාලයක් යද්දී

    ඉස්සර නම් සුපිරි බඩු තර්මෝස් එකේ අවුරුදු 30 කට වැඩි පරණ එකක් තියෙනව තාමත් හොදටම තියෙනව මූඩිය නම් 3-4 පාරක් මාරු කරා
  14. pasimal

    Iphone ikuwa

    Samsung S Sereies නම් Update කරන්න කලින් Phone එක Fridge එකට දාන්න ඕනි
  15. pasimal

    Smpath Vishwa Old දැන් වැඩ නැද්ද

    https://www.sampathvishwa.com/SVRClientWeb/ActionController
  16. pasimal

    Smpath Vishwa Old දැන් වැඩ නැද්ද

    Old එක තමයි හොදම තාමත් ඒක තමයි පාවිච්චි කරන්නේ

    No contents