1. F

    Gemini ජෝතිෂ්‍ය

    Meke dasha ,anthardasha ehema ganne kohomada gemini ekata upload karanda..pdf gatthakida
  2. F

    Iherb eken gennana supplement walata tax kohomada wadinne

    Meke Wadina tax eka pennan nane..vitamin and mineral supplement wagayak gennaganda one..100% tax waduna kiyala samaharu kiyanawa..
  3. F

    Ubuy එකෙන් විටමින් සප්ලිමන්ට් අන්පැක් කරල ගන්ඩ පුලුවන්ද

    Some Methylated b complexes and magnesium supplement ekak.. Iherb eke man hoyala baluwa oya keewata passe..hena tax ekak wadina seen ekak thiyenawa neda..100% wadipura gewanda wuna kiyala samaharu kiyanawa ne
  4. F

    Ubuy එකෙන් විටමින් සප්ලිමන්ට් අන්පැක් කරල ගන්ඩ පුලුවන්ද

    මට මාසෙකට ටැබ්ලට් 30ක් ගන්ඩ ඕන..ඒත් ටැබ්ලට් 30 පැක් නෑ..60,120 වගේ තියෙන්නෙ..30ක් ගන්ඩ පුලුවද 60 පැක් එකකින්.. අනික මේකෙ බඩු සේෆ්ද..
  5. F

    ආලෝක කසිණය වඩන්න පාවිච්චි කරහැකි ටෝච් එකක් හොයාගන්ඩ ඕන

    Man kalayak athule pahanak thiyala hadagena thibune..amma eka wisikarala 😑😑anika eka karadarai..patthu karanda ehema..ekai hariyana torch ekak baluwe
  6. F

    ආලෝක කසිණය වඩන්න පාවිච්චි කරහැකි ටෝච් එකක් හොයාගන්ඩ ඕන

    බිත්තියකට ඇල්ලුවම තනි රවුමක් පේන්ඩ ඕන..මගෙ ගාව තියෙන එක බිත්තියට ඇල්ලුවම මැද තද ලයිට් ස්පොට් එකක් හිටිනව..එහෙම නැතුව රවුමෙම එලිය සමාන වෙන්ඩ ඕන..මොකක්ද මේකට හරියන ටෝච් එක
  7. F

    Vitamin b12 test karaganda puluwan kohenda

    @IndrajithGamage @Stimulus mind @emoji diaries b12 injection gannawa nan safe,side effects nathi hoda brand monawada
  8. F

    methylcobalamin 1000mcg (විටමින් b12 ) මේ සප්ලිමන්ට් එක ගන්ඩ තැනක් කියන්ඩ පුලුවන්ද..

    කෑෂ් ඔන් ඩිලිවරි කරන හරි කුරුණෑගල අවට හරි..
  9. F

    Me pothe pdf ekak hoyala dendako

    third eye awakening ella hughes
  10. F

    Vitamin b12 test karaganda puluwan kohenda

    Bitthara lagaka idan kanawa,poddai eggs wala thiyenne eth..4k wath kanda wenawa daily requirement ekata..cholesterol enda puluhan eken.. Fit ekak,go ekak nathi gathiya thiyenawa..maximum dawasata b12 absorb wenne 15 micro grams..storage full wenda oya gana 200 days wath ganda ona,eka 4,5 years...
  11. F

    Vitamin b12 test karaganda puluwan kohenda

    Keeyak yanawawada..awurudu 15 withara vegan kema witharai kawe.. b12 natthatama nathuwa athi dan ..test nokara b12 injection gatthoth awul yaida..side effect thiyenawada b12 injection wala..supplement gatthoth masa ganak ganda wenawa daily..

    No contents