1. F

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පුහුණුවට රජයේ රෝහල් ලබාදීම අවලංගුයි - වෛද්‍ය සිසු විරෝධතාව සාර්ථකයි

    ඇයි ප්‍රයිවෙට් ඩිග්‍රි කරන එවුන් ඉගෙනගන්ඩ හොඳ නැද්ද...ඇයි ආණ්ඩුවෙ ඩිග්‍රි කරන එවුන් ඔච්චර කුහක
  2. F

    dependency conflicts ආවහම මොකද කරන්නෙ

    මන් මේ ළඟදි github එකේ repo එකක් colab වල රන් කරන්ඩ ඒකෙ dependency වගයක් ඉන්ස්ටෝල් කරන්ඩ යද්දි හෙන conflict වගයක් ආව...dependency 20ක් වගේ තිබ්බ ඉන්ස්ටෝල් කරන්ඩ...එකකට හරියන වර්ෂන් එක තව එකකට හරියන් නෑ... fairseq කියල එකක් තිබ්බ ඒක colab වල ඉන්ස්ටෝල් කරන්ඩ දෙන්නෙම නෑ...මෙහෙම වෙලාවට මොකද කරන්නෙ...
  3. F

    හදහන බලාගන්ඩ ලංකාවෙ ඉන්න හොඳම කෙනා කවුද

    ලෙඩ දුක්, අපල කාල වලට ප්‍රතිකර්ම(විශේෂෙන් ආගමික පැත්තෙන් ) එහෙම හරියටම කියන්ඩ ඕන..අයකිරීමුත් එක්ක දාන් යන්
  4. F

    බාහිර කරන්ඩ පුලුවන් ආයුර්වේද උපාධි තියෙනවද ලංකාවෙ

    degree ekak nathuwa ayurveda doctor kenek widihata register wenda barida lankawe
  5. F

    බාහිර කරන්ඩ පුලුවන් ආයුර්වේද උපාධි තියෙනවද ලංකාවෙ

    ඕන සුදුසුකම්, කාලෙ වගේ විස්තර වගේ දාන්ඩකො තියෙනව නන්
  6. F

    රටින් ගෙන්නන යූස්ඩ් පෝන් රෙජිස්ටර් කරන්ඩ බැරිද 28න් පස්සෙ

    imie register nathi phone tab 28n passe use karanna ba keewane.. ratin gennana used device wala ehema register karanda bari hinda 28n passe pawichchi karanda bari seen ekak thiyenawada 2.imie no eka registered da kiyala balaganne kohomada
  7. F

    dialog youtube 336 package hodaida

    masema 360p wage balanda puluhanda tab ekakin.. sathiyakin 2kin hirawena case enawada
  8. F

    airtel package to watch youtube videos 360p unlimited

    unlimited ewa thiyenawada airtel lage for youtube SD quality... sathiyak 2k gihilla hirawen nathi ewa
  9. F

    airtel sim ekakata ena 4g speed ekama dialog sim ekakata ee place ekedi enawada

    dialog tower walin nemeda airtel walata signal enne dan
  10. F

    airtel sim ekakata ena 4g speed ekama dialog sim ekakata ee place ekedi enawada

    dialog airtel 4g gana prasna tikak thiyenawa 1. dialog airtel sim 2kata same place 4g speed samanada 2. dialog router ekakata airtel 4g sim danda puluwanda 3. dialog eken dan dena router eke speed hodada..ekata antenna ekak gahuwakida 4. dan dena router eke speed madi nan dialog eken me wenakan...
  11. F

    2mbps package ekakin 720p video baluwahakida

    thama thiyenawada eka
  12. F

    2mbps package ekakin 720p video baluwahakida

    screen record wage ewa nan 1080 puluhan..anithwa amaruiy ne
  13. F

    2mbps package ekakin 720p video baluwahakida

    man phone eken baladdi 237kbps giye uparima 237kbps walata wada yannane 237*8< 2mbps ------ Post added on 1735223550

    No contents