හදහන බලාගන්ඩ ලංකාවෙ ඉන්න හොඳම කෙනා කවුද

Freereload

Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    ලෙඩ දුක්, අපල කාල වලට ප්‍රතිකර්ම(විශේෂෙන් ආගමික පැත්තෙන් ) එහෙම හරියටම කියන්ඩ ඕන..අයකිරීමුත් එක්ක දාන් යන්
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,857
    3,810
    113
    ලෙඩ දුක්, අපල කාල වලට ප්‍රතිකර්ම(විශේෂෙන් ආගමික පැත්තෙන් ) එහෙම හරියටම කියන්ඩ ඕන..අයකිරීමුත් එක්ක දාන් යන්
    try කේ. ඒ. යූ. සරත්චන්ද්‍ර

     
    • Like
    Reactions: bball

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මම කියනවා (උබට වෙන්න ඕනේ කොහොමද කියලා කලින් දැනුවත් කිරීමක් කරන්න ඕනේ)
    මූලික ගාස්තු 5000, එන පවුලේ සාමාජිකයන් ගනන අනුව අමතර 500 ගානේ ඇඩ් වෙනවා එක්කෙනෙක්ට
    නැදැයෝ එනවනම් එක්කෙනාට 1000 ගානේ අමතර ඇඩ් වෙනවා