X-පර්ට් සහෝ ,
ඔබ ඉදිරිපත් කර ඇති ස0වාදාත්මක මතෘකාව ඉතා අනර්ඝයි.
බොහොම ස්තුතියි.
මම ඔබෙන් ඉල්ලීමක් කරමි.
ඔබට හැකිනම් විජය කුමරුගේ පැමිණීමේ සිට ශ්රී වික්රම රාජසි0හ රජුගේ අවසානය දක්වා ඉතිහාසය (රාජාවලිය ) පෙල ගස්වන්න .මෙහිදී ඒ ඒ රජුගේ කැපී පෙනෙන සේවාවන්ද සඳහන් කරන්නෙනම් බොහොම වටී.මෙය මා ඔබෙන්...