වින්ඩ්ඩෝ 8,
මට ඔබ වැනි බුද්ධිමත් මහත්මයෙකුගෙන් මේ ප්‍රශ්නෙට පිළිතුරක් ඕනැ.
ඊයේ ප්‍රකාශයට පත් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව හමුදා අධිකරණයත් අධිකරණයකි.
(1) එසේනම් මෙරටට අධිකරණ දෙකක් කුමකටද ?
(2) හමුදා අධිකරණයත් අධිකරණයක් නම් එහි තීන්දුවක් ක්‍රියත්මක වීමට ජනාධිපති නිර්දේශය අවශ්‍ය වන්නේ මන්ද...