මමත් කියන්නේ ඔකමයි සහොදරයා. මෙයා පොට පටලගෙන. මම නම් කියන්නේ ඔගොල්ලො ලැප්ටොප් ගන්න කලින් හොදට ඉන්ටනෙට් එකෙ තියෙන රිවීව්ස් , කමෙන්ට් බලලා , තමනුත් තීරනය කරල ගන්න. නිකන් බොරුවට අර බොරු දේවාල වල ඉන්න හොරකපුවන්ගෙන් පේන අහනවා වගේ මෙයාගෙන් අහන්නේ නැතුව. අනික ලැප්ටොප් සම්බන්දයෙන් ලෙඩක් අපුවාම ඔකේ තියන...