මම කාටවත් බැනලා වත් නරක වචනෙන් දෙයක් කියලාවත් නැහැනේ සහොදරයා. එලකිරියේ උනත් ගොඩ දෙනෙක් පාවිච්චි කරනවා ඇත්තේ HP . මම කිව්වේ මිනිස්සින්ගේ ඔලුවලට මිත්‍යාමත කාවද්දන්න එපා කියලා විතරයි :yes::yes: . මම මීට අවුරුදු 3කට කලින් එකක් පාවිච්චිකරා මට නම් ගැටලුවක් උනේ නැහැ, දැන් DELL එකක් ගත්තේ මෙකේ...