http://video.****.lk/videos/24...ident-vavuniya
ඇත්ත.
කවුරු හරි කෑ ගහනවා "අපි සිංහල" කියලා.
මහින්ද පොරට බනිනවා
"ඔව්, අපි සිංහල, මමත් සිංහල. ඒක හින්දා අහගෙන ඉන්න බැරිනම් යන්ඩ."
මට තිබුණ තොරතුරු වල හැටියට
අනික් අය වගේම මමත් හිතුවා මහින්ද වැරදියි කියලා.
මහින්දට අනිවාරතේ නින්දා විඳින්න වුන...